spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කැන්ගරු ක්‍රිකට් පිලෙන් ලංකාවට පිළිසරණක්

ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහන සැළසීම සඳහා ‘යුනිසෙෆ්’ ආයතනය හරහා මෙම මුදල් පරිග්‍යාග කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?