කැනඩා මහ මැතිවරණයේ ජය ලිබරල් පක්ෂයට

කැනඩා මහ මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂයට හැකියාව ලැබී තිබෙනවා.

මෙවර කැනඩා මහ මැතිවරණයේ ලිබරල් පක්ෂයේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ කන්සර්වේටිව් පක්ෂයේ නායක පියරේ පොයිලිවර් මැතිවරණ පරාජය පිළිගැනීමත් සමඟ ලිබරල් පක්ෂ ජයග්‍රහණය තහවුරු වූ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පරාජිත කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් පවසන්නේ මෙවර මැතිවරණයෙන් “දැඩි පාඩම්” ඉගෙන ගෙන ඇති බවයි.

මේ අතර තවමත් ඡන්ද ගණන් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40