කැනඩාව චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision හි මෙහෙයුම් අත්හිටුවීමට නියෝග කරයි

ජාතික ආරක්ෂක හේතූන් මත චීන නිරීක්ෂණ කැමරා නිෂ්පාදක Hikvision වසා දැමීමට කැනේඩියානු රජය නියෝගයක් නිකුත් කළ බව කර්මාන්ත අමාත්‍ය මෙලනි ජොලි පැවසුවා.

“Hikvision Canada Inc හි කැනඩාවේ අඛණ්ඩ මෙහෙයුම් කැනඩාවේ ජාතික ආරක්ෂාවට හානිකර වනු ඇති බව රජය තීරණය කර ඇත,” ජොලි X හි සටහනක් තැබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උයිගුර් ජනගහනයට එරෙහි අපයෝජන වාර්තාවල පදනම වන චීනයේ Xinjiang කලාපයේ උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ද Hikvision සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Hikvision ප්‍රකාශකයෙකු පැවසුවේ සමාගම මෙම තීරණයට “දැඩි ලෙස” එකඟ නොවන බවත්, එයට “සත්‍ය පදනමක්, ක්‍රියා පටිපාටිමය සාධාරණත්වයක් සහ විනිවිදභාවයක් නොමැති” බවත් තර්ක කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27