කැනඩාවේ සිටන ගයත්‍රි නත්තල සැමරූ හැටි

ගයත්‍රි ඩයස් කියන්නේ මෙරට රංගන ක්ෂෙත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු රංගන ශිල්පිනියක්.
ඇය මේ වෙනකොට ඉන්නේ කැනඩාවේ.  ගයත්‍රි අද උදේම ඇගේ මුහුණු පොතට අපූරූ ඡායාරූප කීපයක් එක් කර තිබෙනවා. 

ඒ හැමෝටම සුබ නත්තලක් ප්‍රර්ථනා කරමින්