කැනඩාවම කම්පාකළ කෲර ඝාතනයේ තරුණයා ගැන ඇදහිය නොහැකි අනාවරණයක්

කැනඩා රාජ්‍යයේ ඔටාවා හී පදිංචි ශ්‍රී ලාංකික පවුලක හය දෙනෙකු පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිදු වීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 19 හැවිරිදි තරුණයා, සියදිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් සිටි අයෙකු බව අනාවරණය වී තිබෙනවා.

අදාල යෞවනයාට ඔහු ඉගෙන ගන්නා පාසලේ යම් ගැටළුවකට මුහුණ දී සිටි අයෙකු බවත්, ඉන් මානසික පීඩනයක් ඔහුට තිබී ඇති බවත් පැවසේ.

ඝාතනය වී ඇත්තේ, ඔටාවා හී පදිංචි ශ්‍රී ලාංකික පවුලක තරුණ මවක්, ඇගේ දරුවන් සිව් දෙනාත්, එම පවුල සමඟ පදිංචිව සිටි තවත් පුද්ගලයෙක් ය.

ඝාතනය සිදු කර තිබෙන 19 හැවිරිදි, ෆේබ්රියෝ ඩි සොයිසා නමැති යෞවනයා ද ඔවුන් සමඟ කලක සිට එකට ජීවත් ව සිටි අයෙක්.

පිහි ඇනුම් පහර දීමට ගොදුරු වී රෝහල් ගතකර සිටින එම පවුලේ පියාගේ තත්ත්වය මේ වනවිට බරපතල නොවන බව පැවසේ.

අදාල යෞවනයා සියදිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් පසුවන බව, පිහි ඇනුමෙන් දිවි ගලවාගත් එම පවුලේ පියා විසින්, ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ටත්, ඔහුගේ තවත් මිතුරෙකුටත් පවසා ඇති බව වාර්තා වැඩි දුරටත් වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40