කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබීය

තරගය මොහාලිහිදී මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 300 වන ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයකි.

එම තරගය ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක විරාත් කෝලීගේ සිය වන ටෙස්ට් තරගය ද මෙය වෙයි.

අද තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට සියයට 50ක ධාරිතාවක් යටතේ අවස්ථාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති අතර කඩුළු රකින ක්‍රිඩක ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රිඩා කිරිමට නියමිත බවටය.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම,

දිමුත් කරුණාරත්න (නායක)
ලහිරු තිරිමාන්න 
පැතුම් නිස්සංක 
ඇන්ජලෝ මැතිව්ස් 
ධනංජය ද සිල්වා 
චරිත් අසලංක
නිරෝෂන් දික්වැල්ල 
සුරංග ලක්මාල් 
ලසිත් ඇඹුල්දෙණිය 
විශ්ව ප්‍රනාන්දු 
ලහිරු කුමාර 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33