කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පන්දුව අතට ගනී

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ප්‍රේමදාස තණතීරුවේ පළමුව පන්දු යැවීමටයි ඔහු තීරණය කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේ මුහුණ දෙන පළමු විස්සයි විස්ස තරගය මෙය වන අතර, වනිඳු හසරංග විස්සයි විස්ස පිළේ නායකත්වයට පත්ව තරග කරන පළමු විස්සයි විස්ස තරගය ද මෙය වනවා.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුනක් පවත්වා ඇති අතර, එම තරග තුනම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

අද තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක, නුවන් තුෂාර, සධීර සමරවික්‍රම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42