කාසියේ වාසිය බංග්ලාදේශය ට

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර අද (30) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි