කාසියේ වාසිය බංග්ලාදේශයට

ශ්‍රී ලංකව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ, අනුව ඔවුන් සිල්හෙට් තණතීරුවේ පළමුව පන්දු රැකීමට තීරණය කළා.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

WhatsApp Image 2024 03 22 at 9.12.25 AM