කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුව අතට ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටයි.