කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට – මැක්ස්වෙල් අද තරගයට නැහැ

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා නායක පැට් කමින්ස් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ පළමුව පන්දු යැවීමටයි.

අද තරගයේ දී බංග්ලාදේශය මෙහෙයවීමේ වගකීම නජ්මුල් හොසේන් සන්තෝට පැවරී තිබෙනවා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය නායක ෂකිබ් අල් හසන්ට අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට, ඇෆ්ගනිස්ථානය සමඟ පසුගිය තරගය ජයග්‍රහණය කරදුන් ප්‍රවේගකාරී පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගයේ දී විවේක ගන්වා ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ද අද තරගය සඳහා එක්වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14