කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමඟ සිව්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

පසුගිය තරගය සඳහා භාවිත කළ තණ තීරුවම අද තරගය සඳහාත් භාවිත කරන බවයි ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙන් වාර්තා වන්නේ.

මේ අතර ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා නොකරන අතර වනිඳු හසරංග අද කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එමෙන්ම අද තරගය වෙනුවෙන් පැට් කමින්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා ඇති අතර පෙර තරගයට ක්‍රීඩා කළ ජේ රිචඩ්සන් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14