කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පළමු 20-20 තරගයේ කාසිය වාසිය ඕස්ට්‍රේලියානු නායකයා හිමිකර ගත්තා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.