කාසියේ වාසිය එංගලන්තයට

එක්දින ලෝක කුසලානයේ අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට හිමි වුණා.

ඒ අනුව එංගලන්ත නායක ජොස් බට්ලර් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

මේ වනවිට මෙම කණ්ඩායම් දෙකම මෙවර එක්දින ලෝක කුසලානයේ මූලික වටයේ තරගවලින් පරාජයට පත් ව අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන කණ්ඩායම් බවට පත් ව අවසන්.

එංගලන්තය මුහුණ දුන් තරග 07න් තරග 02ක් පමණක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි ව ඇත්තේ අවසන් ස්ථානයයි.

නෙදර්ලන්තය මුහුණ දුන් තරග 07න් දෙකක් ජයගෙන තිබීම නිසා එංගලන්තයට වඩා එක් අඩියක් ඉස්සරහින් සිටීමට ප්‍රසාද ලකුණු පුවරුවේ ඔවුන් සමත් ව තිබෙනවා.

  1. APE CRICKET 96 WENAKAM HEMIN HEMIN NEGAGENA AWITH HEMIN HEMIN WATUNA, KALATHURAKIN AYE TIKAK NEGALA AYE WATUNA. ENGLAND HONDHA THANAKA SITA IKA TIKA WATILA EKA PARATA NAGITALA CUP EKA ISSUWA. USSALA AWURUDU 4 YANAKOTA KANU PALLATAMA WATUNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29