කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය පැවැත්වෙන්නේ පූනේ හි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දීයි.

ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා කණ්ඩායමට කැඳවා ඇති අතර, ආරම්භක පිතිකරුවෙකු වශයෙන් දිමුත් කරුණාරත්න ද අද තරගය සඳහා එක්වන බවයි නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

අද තරගය වෙනුවෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම,

පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක

  1. UN GON UNA. DA ITHIN HATHARA WATETAMA NELAPALLA 400 WITHARA. ITA PASSE UNGE INIMA KUDU KAAPALLA APE KOLLO DAMMALA. LAST MATCH EKA SUPIRI. CATCH DEKAK WITHARA MISS KALATA TOUGH FIELDING THIBUNA KALEKATA PASSE. OKUNG HENA OLUWA. AYE DUWANNAMA DEEPALLA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42