ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකාවට ලබාදීමටයි.
මෙම තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදීයි.

?