කාශ්මීරයේ වසර 10කට පසු මැතිවරණයක්

ඉන්දියාවේ පාලනය සහිත කාශ්මීරයේ වසර 10කට පසු මැතිවරණයක් පවත්වා තිබෙනවා.

ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තය මේ වන විට ෆෙඩරල් පාලන ප්‍රදේශ දෙකකට බෙදී ඇති බව සඳහන්.

ඡන්දය ප්‍රකාශ කිරීමේ තෙවැනි දිනය සහ අවසන් අදියර එලඹෙන අඟහරුවාදා (01) පැවැත්වෙන අතර ප්‍රතිඵල ඔක්තෝම්බර් 08 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

1990 ගණන්වල සිට, මෙම කලාපයේ ඉන්දියානු පාලනයට එරෙහිව සන්නද්ධ බෙදුම්වාදී කැරැල්ලක් මෙන්ම සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා ඇතුළු දහස් ගණනකගේ ජීවි බිලිගෙන තිබුණා.

කාශ්මීර් ප්‍රදේශයේ ප්‍රජාව විදෙස් මාධ්‍යයට අදහස් දක්වා ඇත්තේ, මැතිවරණ සමයක් එළඹෙන තෙක් බොහෝ කලක් බලාසිටි බවයි.

වසර පහක් තිස්සේ ජම්මු සහ කාශ්මීරය ප්‍රාදේශීය නියෝජනයකින් තොරව ෆෙඩරල් පාලනය යටතේ පවතින අතර, මෙම මැතිවරණය ජනතාවට ඔවුන්ගේ ගැටළු ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13