කාවින්ද්‍යා සංවේදීව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන මෙන්න

කාවින්ද්‍යා අධිකාරි කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්.

ඒ ඇය, ගායිකා සම්තා මුදුන්කොටුවගේ සහ ගායක අතුල අධිකාරීගේ දියණිය වීමෙන් ම නෙවෙයි.

ඇය සිය මතයන් Facebook,Instagram වැනි සමාජ මධ්‍යන් භාවිතයෙන් විවෘතව අදහස් දැක්වීම අතින්ද කතා මවන චරිතයක්.

මේ ඇය අලුතින්ම සිය Facebook ගිණුමේ පළ කළ සටහනයි.

“හෙට දවස අවිනිශ්චිතයි, අද ජීවිතේ විදින්න…”

මේ දේ තේරුම් ගන්න බෑ හුඟාක්  මිනිස්සුන්ට …

ඒකටත් හොඳ මානසික ශක්තියක් තියෙන්නෙ ඕනේ…

මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ඉන්නේ නැතුව … මිනිස්සුන්ට වද දිදී, වෛර කර කර ඉන්න එකෙන් ලැබෙන්නේ කුමක් ද?, යන්න කල්පනා  කරන්න…

ආදරේ අපේක්ෂාවෙන් නිතර සිටීමට වඩා, කිසිවක් බලාපොරොත්තු නොවී ආදරේ දෙනකොට… හරි ආදරේ ඉබේටම නොදැනීම ලඟා වන බව මතකේ තබාගන්න…???????? 

245871915 204597898448558 3692881219332734624 n

කවි