කාවින්ද්‍යා අධිකාරිටත් මල්සරාගෙන් හීසැරයක් ? එළියට ආපු ඡායාරූප මෙන්න

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නෙ ඇගේ ම අනන්‍යතාවයකින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු කෙනෙක්. නිවේදන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් විදිහට විතරක්ම නෙවෙයි, රංගනයෙනුත් ඇය බොහෝ හපන්කම් පෙන්වූවා.

ඇගේ එකෝමත් එක ආදර කතාවක් අතිශය ප්‍රසිද්ධියට පත් වුණා වුණත්, ඒ ආදර කතාව ගොඩක් දුර දිග ගියේ නැහැ. අනතුරුව, විවිධ සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇය කියා තිබුණේ, ‘කවමදාවත් විවාහ නොවන’ බවයි. හැබැයි ඇය එහෙම කිව්වා වුණාට මීට පැය කිහිපයකට කලින් ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවට ආදරණීය ඡායාරූපයක් එකතු වෙලා තිබුණා.

“…ලෝකයට එරෙහිව අපි..!” කියලා සඳහන් කරපු මේ ඡායාරූපයේ කාවින්ද්‍යා එක්ක ඉන්නෙ කවුද කියලා නම් අපි දන්නෙ නෑ. හැබැයි කලා ලෝකයේ ජනප්‍රිය චරිත කිහිපයකුත් කවීට සුබ පැතුම් එකතු කරලා තිබුණා. සමහරවිට අද හෙටම මේ ‘නන්නාදුනන්නා’ ගැන දැන කියා ගන්න ලැබෙයි නේද ?

අපි බලාගෙන ඉමු..!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40