spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්විට මිලි මීටර් 150ට වැඩි වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?