කාර්යාල දුම්රිය කාලසටහන හෙට සිට සාමාන්‍ය පරිදි (වීඩියෝ)

කාර්යාල දුම්රිය කාලසටහන සාමාන්‍ය පරිදි හෙට (17) දිනයේ සිට ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී වී.එස්. පොල්වත්තගේ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඊයේ (15) දිනයේ දුම්රිය ගමන්වාර 210ක් සැලසුම්කර තිබූ බව සඳහන් කළ ඔහු ඉන් ගමන්වාර 34ක් පමණක් අවලංගු කිරීමට සිදු වූ බවයි සඳහන් කර සිටියේ.

මේ අතර අද (16) දියනයේ දී ගම්බිම් වෙත ගොස් පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ම ක්‍රියාත්මක බවත්, ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක්ම සියලුම මාර්ගවලට සැලසුම්කර ඇති බවත් ඔහු පැවසුවා.

https://youtu.be/9y-NH2i_nUc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26