කාබනික පොහොර හිඟයකින් තොරව නිකුත් කිරීමට වැඩ පිළිවෙලක්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීමට, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස, ජනපති විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්