කාන්තාවන් 06ක් මෙහෙයවූ මොරටුමුල්ලේ සූදු පිටිය වටලයි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මොරටුමුල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සූදු පිටිය පවත්වාගෙන ගිය කාන්තාවන් හය දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීමේදී රුපියල් එක්ලක්ෂ පනස්දහසකට ආසන්න මුදලක්, කාඩ් කුට්ටම් කිහිපයක් සහ ජංගම දුරකථන කිහිපයක් සිය භාරයට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

කාලයක සිට මෙම සුදූ පිටිය පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් අද (21) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මොරටුමුල්ල පොලීසියට සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34