spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් අලෙවිකරණ වෙබ් අඩවි ගැන පොලිසිය කළ විශේෂ ඉල්ලීම

ලිංගික කටයුතුවලට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසර ඉල්ලා ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර සිටිනවා.

ඒ අනුව තහනමට අවශ්‍ය අවසරය දීමට අධිකරණය විසින් අදාළ වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් කරුණු විමසීමක් කර ඇති බවයි පැවසෙන්නේ.

මේ තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඇතුළු රජයේ නීතිඥවරුන් කිහිප දෙනකු පත් කර ඇති බවත් වාර්තා වෙනවා.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?