කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ඉල්ලා සමාජ මාධ්‍ය විරෝධතාවක්

ඇෆ්ගනිස්ථානයේ සමාජ මාධ්‍ය විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙනවා. ඒ ගැහැණු ළමයින් සඳහා ද්විතීයික සහ උසස් පාසල් වහාම විවෘත කරන ලෙසට ඉල්ලා සිටිමින්.

“ඇෆ්ගන් ගැහැණු ළමයින්ට ඉගෙන ගැනීමට ඉඩ දෙන්න” යනුවෙන් මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය එරට තුළ මෙන්ම වෙනත් රටවල ද ක්‍රියාත්මක බව සදහන්.

මේ සදහා දැනටමත් ලක්ෂ සංඛ්‍යාත සමාජ ජාලා පරිශිලකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාසල් වැසීයාම නිසා එරට කුඩා ගැහැණු ළමයින්ට පවා අධ්‍යාපනය ලැබීම නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන බව ද සඳහන්.

තලේබාන් සංවිධානය රට පාලනය ආරම්භ කළ දා සිට එරට කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම දිගින් දිගටම සිදුවෙමින් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54