කාන්තාවක් පැදවූ යතුරුපැදියට වෙට්ටු දමා හප්පන්න හැදූ මොටෝරියට වෙඩි

යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවක් සහ දරුවෙකු ව අනතුරකට ලක් කර පලා ගිය මෝටර් රථයකට කඩුවෙල පොලිසිය වෙඩි තබා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (10) අලුයම් කාලයේ දී කාන්තාවක් සහ දරුවෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට දී තවත් මෝටර් රථයකින් එම යතුරුපැදිය ලුහුබඳිමින් යතුරුපැදියේ ගැටීමට සලස්වා කිහිපවිටක් ම අනතුරක් සිදු කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.

එම කාන්තාවගේ විලාප නැගීම හමුවේ කඩුවෙල පොලිස් නිලධාරීන් පොලිසිය ආසන්නයේදීම මෝටර් රථයට වෙඩි තබා තිබෙනවා.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් මෝටර් රථය පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06