Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කාන්තාවකට කරදර කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් පොරෙල්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් මඟින් නියෝගයක් නිකුත්
කර තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කොල්කටා මහාධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.