රජයේ කුමන්ත්‍රණ ක්‍රියා හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
කොළඹ අගරදගුරු නිල නිවසේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.
මේ ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්…











mey wage gon baas cardinal gana ahuwamayi ! he heeeeeeeee