කාදිනල් හිමිගෙන් මානව හිමිකම් සැසියට විශේෂ ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා සහය දෙන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී 49 වන සැසිවාරයේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10
Video thumbnail
වාර්තාගත ලාභ ඇතිවීම ගැන ලංගම සභාපති ගැම්මට කිව්ව කතාව..දශක කිසිපයක වැඩ එකතුවෙලා වෙන සති තියෙනවා
03:32
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:46
Video thumbnail
හිටපු හොරුන්ටත් වඩා මුන් පට්ටපල් හොරුවෙලා..අපිලාගේ සාදූ කුපිත වී හොඳම එකෙන් අමතයි
06:21
Video thumbnail
මාලිමා කට්ටියගේ මන්ත්‍රීකම සහ ඇමතිකම තනතුර අහෝසි විය යුතුයි
13:49
Video thumbnail
කාසල්රි ජලාශය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වෙයි
02:44
Video thumbnail
වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න..මට ගොඩක් තර්ජන තියෙනවා..
03:33
Video thumbnail
අලුත් අවුරුදු සමරන්න ඇවිත් සහෝදරයින් තිදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:11
Video thumbnail
නුවරඑළිය වසන්තය බලන්න විශාල සෙනඟක් එයි
01:40
Video thumbnail
දුම්රියෙන් පැමිණි පිරිස සතුටින් කිව්ව දේ.."සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා..වෙලාවට ආවා"
02:58