ක්‍රිකට් ගහන්න ගිහින් අමාරුවේ වැටුණ ෂාහිඩ්

හොඳම නළුවා ලෙස ෆිල්ම් ෆෙයර් සම්මාන කිහිපයක්ම දිනාගන්නට සමත් වූ ෂහිඩ් කපූර්ගේ නවතම චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. තෙළෙඟු චිත්‍රපටයක් අනුසාරයෙන් නිර්මාණය වී ඇති ෂාහිඩ්ගේ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ජර්සි’ ලෙසය.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු වටා ගේතුණු කතාවක් ඇතුළත් මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගිය සති අන්තයේදී නිකුත් කරනු ලැබීය. එම උත්සවය අමතමින් ෂාහිඩ් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරිම හිතන තරම් ලේසි දෙයක් නොවන බව පවසා ඇත. අවුරුදු 40ක් වයසැති තමන් පාසල් කාලෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ලැබුවේ මෙම චිත්‍රපටයේදී බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47