spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිය 30වන උපන්දිනය සමරපු හැටි

රමිත් රඹුක්වැල්ල ‌කියලා කියන්නේ වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයායි.

ඔහු මේ රටේ ආන්දෝලනාත්මක පුවත් මවපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු විවාහ වුනේ ඇමෙරිකාවේ සුරූපී තරුණියක් වන නැටලි සමඟයි. පහුගිය කාලයේ මේ කැදැල්ලට සිගිති දියණියක්.

මේ අලුත උපන් සිගිති දියණියත් එක්ක රමිත රඹුක්වැල්ල ඔහුගේ 30 වන උපන්දිනය පහුගිය දවසක බොහොම චාම්ව සමරලා තිබුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?