ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි ගිහි ජීවිතයට සමුදී පැවිදි දිවියට?

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි . ඔහු පසුගිය වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙනු ලැබුවා. එමෙන්ම මහේන්ද්‍ර සිං දෝණි කියලා කියන්නේ ක්‍රීඩා පිටිය තුළ ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කරන පුද්ගලයෙක්. ඔහුගේ මේ ගති ලක්ෂණය නිසාම බොහෝ අය ඔහුව අනුකරණය කිරීමට පවා පුරුදු වුණා. 

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් දෝණි, කෘෂිකාර්මික කටයුතුවල පවා නිතර වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර 2021 වසරේ පැවැත්වීමට නියමිත අයි.පි.එල් තරගාවලිය අදාළ පුහුණුවීම් සඳහා ඔහු මේ වනවිට චෙන්නායි වෙත පැමිණ ඇති බව ද සඳහන්. ඉතිං මේ සියලු දේවල් අතර දෝණීගේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන්න ගන්නවා.

ඒ් වනයක් තුළ භාවනා කරන ඡායාරූපයක්. හිස කෙස් මුඩු කර සිවුරක් ආකාරයේ රෙදි කැබැල්ලකින් සිරුර ආවරණය කරගෙන සිටින ආකාරයක් එහි දැක්වෙනවා. කෙසේ වෙතත් අදාළ ඡායාරූපය කුමන හේතුවක් මත ගන්නා ලද්දක් ද කියලා කිසිම ස්ථානයක සඳහනක් නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14