ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ විවාහ උත්සවයේ වීඩියෝවක් එළියට

කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.ඊයේ දිනයේ ඔහු යුග දිවියට පිවිසුණා. ඔහුගේ ආදරණිය බිරිඳ තමයි නිෂෙල් ප්‍රනාන්දු. ඉතින් කුසල්ගේ විවාහ උත්සවයේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව පහතින්……..

https://www.youtube.com/watch?v=riEopZOoPb4&feature=youtu.be