‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම විවාදය ජනවාරි 21 සහ 22 යන දිනයන්වල දී මෙම විවාදය පැවැත්වීමට නියමිතයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන්, ජනතාවට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම විවාදය පවත්වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ.














මොනව කොයන්නද මුන්ව පත් කරපු අපිට ගහපියවු ගොන් හුත්තලා😹