ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යපෘතිය යටතේ “අත්තම” වැඩසටහන අද ඇරඹේ

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රට පුරා ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන අද (08) දිනය පුරාවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙනවා.

පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාවෙන් ” අත්තම ජාතික පවිත්‍රතා ” මෙම වැඩසටහන ආරම්භ වුණා.

දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන රැසක සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන යටතේ කොලොන්නාව මජිඩ් පෙදෙස පවිත්‍රකරණය, අද ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන්.

එමෙන්ම, “අත්තම” ජාතික වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33