ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳ විවාදයේ තෙවැනි දිනය අදයි (වීඩියෝ)

ක්ලීන් ශ්‍රී ලංකා පිළිබඳ විවාදයේ තෙවැනි දිනය අද (23) යි.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කතානායකවරයාගේ ප්‍රමුඛත්වයෙන් සභා වාරය ආරම්භ වුණා.