ක්ලාක් දළඳා මාලිගාව වැඳ පුදාගනී (ඡායාරූප)

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදාගත්තා.

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

මයිකල් ක්ලාක් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපතිවරයා වශයෙන් කටයුතු කරනවා.

449364437 888818729956146 6200293593073428730 n
449692410 888818673289485 895780042854526863 n
449368562 888818623289490 61649122991397470 n
449688971 888818629956156 6901942140406133741 n
  1. කුමන ආගමිකයෙකුට උනත් බුදුන් වැඳිය හැක. නමුත් දර්මය දැනගෙන බුදුන් පෙන්වූමග යායුතුය. බුදුදහමේ පිදීම් ඇදහිලි නැත. තමාට තමා පිහිටවේ.

  2. NAMO BUDDHAYA 🙏 🙏 🙏 🙏 🙏 We can consider Buddhism as one of the best religions in the world. If you practice that religion effectively, In today’s world, science and Buddhism are the same. But Buddhism is beyond science, so if you follow that religion, you can have a really successful life.🙏🙏🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38