ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක්

අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඇයව මේ වනවිට සැත්කම් තුනකට භාජනය කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර රෝහලේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිඳට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් මල් වඩමක් රෝහලට යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසු රෝහල අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව දැනගන්නට ලැබුණා.

අතුරුගිරිය ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා සිදුකළ වෙඩි තැබීමකින් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් වූ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුනේ පසුගිය සෙනසුරාදා (13) පස්වරුවේ බොරැල්ල කනත්තේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46