Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ක්ලබ් වසන්තගේ පුතු යුගදිවියට

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සුපිරි පන්නයේ ධනවතෙක් වන ක්ලබ් වසන්ත ගේ පුතු යුග දිවියට එළැබ තිබෙනවා.මෙම විවාහ උත්සවය පිළිබද මාධ්‍යන් හී වැඩි වශයෙන් කතා බහට ලක් නොවුනු නමුත් අපට එහි ඡායාරූප කිහිපයක් හමු වූවා.

මේ මොහොතේ ගොසිප් ලංකා නිව්ස් අපි නව යුවලට යහපත් විවාහ දිවියකට ආසිරි ද එක් කරනවා.