ක්‍රිකට් වාර්තාව පොත් අලුත් කරමින් වසර 16කට පසු බිඳ හෙලූ වාර්තාව

වසරකදි පාකිස්ථාන ක්‍රිඩකයෙකු එක්දින, පන්දුවාර විස්ස සහ ටෙස්ට් යන අංශ තුනේදීම රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියනු ලැබු වේ පාකිස්ථානයේ හිටපු පිතිකරු මොහොමඩ් යුසුෆ් ය.

කෙසේ වෙතත් එම වාර්තාව වසර 16කට පසු බිද හෙලිමට එරට වත්මන් ටෙස්ට් නායක බාබර් අසාම් අද (26) සමත්විය.

තරග 33කදි 2006 වසරේදි මොහොමඩ් යුසුෆ් රැස් කර තිබූ මුළු ලකුණු සංඛ්‍යාව 2435කි. බාබර් අසාම් මෙම වසරේ පැවති තරග 44 කදි ලකුණු 2477ක් මේ වන විට රැස්කරගෙන තිබෙනවා.

2014 වසරේදි තරග 48කට මුහුණ දෙමින් ලකුණු 2868 ලබා ගනිමින් ක්‍රීඩකයෙකු වසරකදි ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්ස තරගවලදි රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාවේ තවදුරටත් ඉහලින්ම පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27