spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ ඕස්ට්‍රේලියානු පිළේ ජය සාදය (ඡායාරූප)

2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ (19) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, අවසන් මහා තරගයේ දී මෙවර ලෝක කුසලානයේ සත්කාරකයින් වූ ඉන්දීය කණ්ඩායම කඩුලු 06 කින් පරාජය කරමින්.

මෙවර ලෝක ශූරන් වෙනුවෙන් පිළිගන්වන කුසලාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් වෙත පිළිගන්වනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී සාදය, අවසන් මහා තරගය පැවති අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණේ.

ලෝක ශූරයින්ගේ ජයග්‍රාහී සාදය ඊයේ (19) මැදියම් රාත්‍රියවන තෙක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

404108004 753415086823585 1651552158911294906 n 1
AHMEDABAD, INDIA – NOVEMBER 19: Pat Cummins of Australia lifts the ICC Men’s Cricket World Cup Trophy following the ICC Men’s Cricket World Cup India 2023 Final between India and Australia at Narendra Modi Stadium on November 19, 2023 in Ahmedabad, India. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)
403742328 725701156261518 6391471549299593635 n
404092424 725701216261512 8036874789352908547 n
404314183 753415010156926 7684577110131608504 n
AHMEDABAD, INDIA – NOVEMBER 19: David Warner, Marnus Labuschagne and Steve Smith of Australia poses with the ICC Men’s Cricket World Cup Trophy following the ICC Men’s Cricket World Cup India 2023 Final between India and Australia at Narendra Modi Stadium on November 19, 2023 in Ahmedabad, India. (Photo by Robert Cianflone/Getty Images)
404086258 753414960156931 8002998253377616306 n
AHMEDABAD, INDIA – NOVEMBER 19: Pat Cummins of Australia poses with the ICC Men’s Cricket World Cup Trophy following the ICC Men’s Cricket World Cup India 2023 Final between India and Australia at Narendra Modi Stadium on November 19, 2023 in Ahmedabad, India. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)
404253106 677352927820803 4381705579280382510 n
402166612 677311194491643 6448504911192395279 n
403769585 725701262928174 4623077558755034418 n
403986388 753415036823590 7301539854783801537 n
AHMEDABAD, INDIA – NOVEMBER 19: Glenn Maxwell, Pat Cummins, Steve Smith, David Warner, Mitchell Starc, Josh Hazlewood and Mitch Marsh of Australia pose with the ICC Men’s Cricket World Cup following the ICC Men’s Cricket World Cup India 2023 Final between India and Australia at Narendra Modi Stadium on November 19, 2023 in Ahmedabad, India. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)
402457533 725752146256419 3006015022773537507 n
402579444 725752072923093 6092238373512601721 n
404299407 725752112923089 5115198496064527920 n
402941613 725752009589766 4605613573747810628 n
402970982 677357477820348 4620859884613203396 n
404052807 725701349594832 3803808949233381177 n
AUS Won 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
0
+1
30
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?