ක්‍රිකට් පිටියේ හැඩකාරයා ‘මාක්‍රම්’ යුගදිවියට (ඡායාරූප)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඒඩන් මාක්‍රම් පසුගිය දා යුගදිවියට පිවිසුණා.

තවමත් 28 හැවිරිදි වියේ පසුවන මාක්‍රම් සමඟ අතිනත ගත්තේ නිකොලි ඩැනියෙල් නැමැති සුන්දර යුවතියයි.

යුගදිවියට පිවිස ජීවිතේ අලුත් ගමනක් ඇරඹු මෙම සුපිරි ක්‍රිකට් තරුවට සහ ඔහුගේ සුන්දර බිරිඳට ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙක් සුබ පැතුම් එක්කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

1 9
2 5
3 4
4 5
5 5
6 5
7 5
8 4
9 3