2025 ආසියානු කුසලාන තරගාවලියේ පැවති තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන්, ඉන්දියාවට එරෙහිව නිල වශයෙන් විරෝධතාවයක් ගොනු කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වනවා.
පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ ඇති සියලුම මිත්‍රශීලී අභිනයන් නොසලකා හැරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය පිළිබඳව මේ වනවිට ලොව පුරා කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා.
සින්ඩූර් මෙහෙයුමේදී ජීවිත අහිමි වූ සොල්දාදුවන්ට මෙන්ම පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේදී ඛේදජනක ලෙස මියගිය සිවිල් වැසියන්ට ගෞරව කිරීම සඳහා, ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ අතට අත දීමෙන් වැළකී සිටියා.
එම ක්‍රියාව පාකිස්තාන නායක සල්මන් සහ ඔහුගේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරවන සිදුවීමක් බවට පත් වුණා.
කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්තාන නායක සල්මාන් ගෙන් ඉන්දීය නායක සූර්යකුමාර් සමඟ අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටි බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ.
ඉන්දියාවේ තීරණය ‘ක්‍රීඩාශීලී නොවන’ එකක් ලෙස හඳුන්වනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් විරෝධතාවයක් පළ කිරීමට තීරණය කර තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය තහවුරු කළ අතර, එහි මෙසේ සඳහන්: “තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් කාසියේ වාසිය දිනාගන්නා අවස්ථාවේ දී නායක සල්මාන් අලි අගාගෙන් තම ඉන්දීය සහකරු සමඟ අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටියා. එම හැසිරීම ක්‍රීඩා ආත්මයට පටහැනි බව පවසමින් පාකිස්තාන කණ්ඩායම් කළමණාකාරිත්වය විරෝධතාවක් ගොනු කර තිබෙනවා.”
මේ අතර තරඟයෙන් පසු ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව මඟ හැරීමට නායක සල්මාන් ගත් තීරණය ඉන්දීය කණ්ඩායමට එරෙහි විරෝධතාවක් බව ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටියා.
එමෙන්ම එම අවස්ථාවේ ප්‍රධාන සත්කාරකයා ද ඉන්දියානුවෙක් වීම සල්මාන්ගේ එම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
සූර්යකුමාර් සහ සල්මාන් අතර අතට අත දීම කාසියේ වාසිය දිනාගැනීමේ දී සිදුනොවූ අතර, ඇතැම් විට තරඟ තීරකගේ උපදෙස් මත එය සිදුවිය හැකි බව සඳහන් කරන පාකිස්තාන ක්‍රිකට්, තරගයෙන් පසුව පවා ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයින්ට දෑත් සොලවා හෝ ඔවුන් සමඟ සංවාදවල නිරත නොවී කෙලින්ම ක්‍රීඩක විවේකාගාරය වෙත යාම මහත්මාවරුන්ගේ ක්‍රීඩාවට එල්ල කළ කළු පැල්ලමක් බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.
කෙසේ වෙතත් තරගයෙන් පසු, සූර්යකුමාර් පැහැදිලි කළේ අතට අත නොදීම යනු පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට ඉන්දීය ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද උපහාරයක් බවයි.














ඉන්දියානුවන් සිතන්නේ ක්‍රිකට් ඔවුන්ගේ බූදලයක් ලෙසයි.
ඉන්දියාව කියන්නේ ක්‍රිකට් කන්න ආපු ගූ ජාතියක්. රටක දේශපාලන තීරණ ක්‍රීඩාවට අවශ්‍ය නෑ.
Indian un hithana inne un thamai lokaye inna hondama cricket waddo kiyala. komatath oya Adith Pandiya ama Ali oluwen pada show dana paddek thamai.
පකිස්තාන් ත්රස්තවාදීන් මාර ටෝක්ස් දෙන්නෙ 🤣
Loke cricket team ekakata terror attack ekak karapu ekama rata pakostan. Un enawa cricket wala mahathma gathiya gena kiyanna. 😂😂😂😂
අපරාදෙ ඉන්දියන් උන්ට ඊයේ ගැහැව්වෙ නැ නෙ පකිස්තාන් උන්
උන්ට මිනී මරන්න හොඳයි. අනික් මිනිස්සුන්ට ඒවාට විරුද්ධ වෙන්න ඔට්ටු නෑ. පකේ පකිස්තාන්
Indian team did what the country said. They do not have any personal grudges on pakistan players. India as country supported sri lanka when we bankrupt in 2022. If india didnt help us we couldnt servive at any cost. They have provided 4 billion USD loans when no any country being with us. I m support their behavior but no need to continue this behaviour in future too.
Indiya wa karapu wade Hari.. boruwata wikara karanna onee na ne
Bad habbit of Indian Cricket .They think ,they are the king in world cricket.
ICC not means indian cricket conspiracy
Sports is sport, it is not a war.
Indians all over the world thinks that they have super powers , they don’t realise their poverty level is more than 80% of their population, Coming to cricket, these Indians are disgrace for the spirit of the game belongs to the so called gentleman’s.
Moda yakku. Oluwa idimila Indian karayange
Black mark in the sense of the spirit of the gentlemen’s game .no politics or whatever issues should be in any game .This is not the venue to show your concern .This is a matter of showing a class of a nation.