ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සැකසීමට විශේෂඥ කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සැකසීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර, එහි සභාපති ලෙස විනිසුරු කේ.ටී. චිත්‍රසිරි පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කමිටුවට සමාජිකයින් 10 දෙනෙක් ඇතුළත්.

ඊට අදාළව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්.