කළු සල්ලි අල්ලන මන්තරය ෆේස්බුක් එකෙන්

මහ බැංකු අධිපතිට කළු සල්ලි අල්ලන හැටි පිළිබද යෝජනාවක් මුහුනුපොතේ තරුණයෙක් විසින් පලකර තිබුනා.ඔහු යෝජනා කර ඇත්තේ සියලුම පන්දහසේ නෝට්ටු අවලංගු කල යුතු බවයි.

කෙසේ නමුත් අප ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාර්ථින් නොවන බැවින් මෙහි යම් තරමක හෝ ගතයුත්තක් ඇත්නම් වගකිව යුත්තෙක්ට දකින්නට ලැබේවා යැයි සිතමින් එම සටහන මෙලෙස වාර්තා කර සිටිනවා.

WhatsApp Image 2022 04 23 at 3.11.24 PM