කළු ගඟේ තිබූ මළ සිරුරක් බොලස්සගමින් ගොඩගනී

කළු ගඟේ – වැලිකන්ද, බොලස්සගම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, සීලරතන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තේනුවර ආචාරිගේ පියරත්න නැමැති 66 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

කළුතර දකුණ පොලිසිය විසින් ගොඩගත් මළ සිරුර කළුතර හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව
නාගොඩ රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted