කළුතර විහාරාධිපති හිමිනමක් සැක කටයුතු ලෙස අපවත් වෙලා

කළුතර, උග්ගල්බඩ මලස්නේ රජමහා විහාරාධිපති පූජ්‍ය පරගස්තොට රේවත හිමියන් සැක කටයුතු අන්දමින් අපත් වී සිටිය දී අද (18) සොයාගෙන තිබෙනවා.

විහාරස්ථානයේ නව ලැගුම් ගෙයි ජනේලයක් අසල ඇදවැටී අපවත්ව සිටිය දී උන්වහන්සේ හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උන් වහන්සේගේ අපවත්වීම සැක සහිත බවට දායක සභාවේ සාමාජිකයකු විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුරකර ඇති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිල්ලට අනුව කළුතර උතුර පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෘත දේහය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14