කළුතර විශාල ගින්නක්

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද උදෑසන ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා , කළුතර උතුර පොලිසිය ප්‍රදේශවාසීන් ගේද සහාය ඇතිව මේ වනවිටත් ගින්න පාලනය කරමින් සිටී .

පදම් කර වේලන ලද ලී සහ ලෑලි ගබඩාකරණ කොටසේ ගින්න හට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , විශාල ලී සහ ලෑලි ප්‍රමාණයක් විනාශ වී තිබූ අයුරු දැකගත හැකි විය .

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42