කළුතර නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර, ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (17) රාත්‍රියේ වයෝවෘධ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වී තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය පැවසුවේ මොවුන් දෙදෙනාගේම මළ සිරුරු නරක් වී ඇති බවත් ඔවුන් දෙදෙනාම දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවට සැක කරන බවත්ය.

ප්‍රදේශවාසීන් විසින් අදාළ නිවස තුළින් අධික දුර්ගන්ධයක් හමන බවට පොලිසියට කළ දැනුම්දීමක් අනුවයි මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51