කහතුඩුව ප්‍රදේශයේ ළිංවලින් තෙල් මතුවෙයි! හේතුවත් සොයාගනී

කහතුඩුව, කෝරලඉම ප්‍රදේශයේ නිවාස 10ක පමණ ළිං වලින් තෙල් මතුවී ඇතැයි වාර්තා වනවා.

දින කිහිපයක සිට එම ළිං ජලයේ රසෙහි වෙනසක් දැනී ඇතැයි එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.

ඒ බව පරීක්ෂා කර බැලීමේදී ජලයේ තෙල් තට්ටුවක් ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ප්‍රදේශවාසීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ අදාළ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයකින් බැහැර කරන ලද තෙල් මෙලෙස ළිං ජලයට මුසුවී ඇති බවටයි.

ඒ අනුව අදාළ අබලි ද්‍රව්‍ය එක් රැස්කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය හිමිකරු මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

  1. ඕකත් අපෙ බල ශක්ති ඇමතිට ඌට පුලුවන් කියන්න ඔය පලාතෙනුත් තෙල් ලිං හාරල රටෙ නය ගෙවනවා කියලා/ ඉදිරි චන්දෙට එකත් ලොකු දෙයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26